or make 3 interest free instalments of LKR450.00 with Koko
or make 6 interest free installments of LKR225.00 with HNB
or make 12 installments LKR112.50 with DFCC
or make 12 installments LKR112.50 with Commercial
Author: Buddhika Abeysundara
ISBN: 9786246266356
Page Count: 236
Status: In Print
It is best not to let your mind be troubled by such things. Even if the river water is a little muddy, nothing is visible. Even if the mind is like that. When it is troubled, it is like muddy water. No one can see it. When a boat is free, the muddy current slows down and returns to the old state. When the mind is full, it thinks the same thoughts. Other things are not thought of. But then we hand over that matter to the wife and do the other things we must do. The doctor never said to lose trust. Everything necessary is like that. Life is like that.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: බුද්ධිකා අබේසුන්දර (Buddhika Abeysundara)
ISBN අංකය: 9786246266356
පිටු ගණන: 236
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
ඔය යෙි දේකින්වත් හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. දොලේ උනත් වතුර ටික බොර උනාම මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ. හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම බොර වෙච්චි දොල වගේ තමයි. මොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා. හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක් වෙන දේවල් හිතෙන්නෙ නෑ. ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන් අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු. විස්සාසෙ නැති කර කරගන්නය කියල දොස්තර මහත්තයා කිව්වේ නෑනෙ. ඕනම දෙයක් ඔය වගේ තමයි. වෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්. ජීවිතේ හැටි ඒක තමයි. ඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: புத்திகா அபேசுந்தர (Buddhika Abeysundara)
ISBN எண்: 9786246266356
பக்கங்கள்: 236
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
அந்த விஷயத்தில் மனம் கலக்கம் அடையாமல் இருக்க வேண்டும். ஆற்றில் இருந்தாலும் கொஞ்சம் தண்ணீர் பொய்யானால் எதுவும் தெரியாது. மனம் இருந்தாலும் அப்படியே. அது கலக்கம் அடைந்தால் பொய்யான ஆற்றைப் போல ஆகும். யாரும் தெரியாது. படகு சுதந்திரமாக இருந்தால் பொய்யான வேகம் மந்தமாகி பழைய நிலைக்கு திரும்பும். மனம் நிறைந்ததும் அதே எண்ணங்களை நினைக்கும். பிற விஷயங்கள் நினைக்கப்படாது. ஆனால் அந்த விஷயத்தை மனைவிக்கு ஒப்படைத்து நாம் செய்ய வேண்டிய பிற விஷயங்களை செய்வோம். நம்பிக்கையை இழக்காமல் வைத்துக்கொள்ள வேண்டும் என்று மருத்துவர் கூறவில்லை. தேவையான விஷயங்கள் அப்படியே. வாழ்க்கை அப்படியே.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை