or make 3 interest free instalments of LKR116.67 with Koko
or make 6 interest free installments of LKR58.33 with HNB
or make 12 installments LKR29.17 with DFCC
or make 12 installments LKR29.17 with Commercial
Author: Mahinda Wimalasena
ISBN: 9789555519540
Page Count: 231
Status: In Print
"Akala Parinatha" is a novel that explores various social issues faced especially by schoolgirls in contemporary society. The story portrays parents, the school system, and modern technology as active characters delivering a positive message to society. This timely novel is essential reading for students, parents, and teachers alike. The author’s literary career is highly regarded.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: මහින්ද විමලසේන (Mahinda Wimalasena)
ISBN අංකය: 9789555519540
පිටු ගණන: 231
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති (In Print)
"අකාල පරිණත" නවකතාව මගින් වර්තමාන සමාජයේ පාසල් ශිෂ්‍ය ප්‍රජාව තුළ විශේෂයෙන්ම බාලිකාවන් මුහුණ දෙන සමාජ ගැටළු රැසක් විවරණය කර ඇත. නවකතාව තුළ දෙමාපියන්, පාසල් පද්ධතිය සහ නූතන තාක්ෂණය යන කරුණු සක්‍රිය මිනිස් චරිත ලෙස ඉදිරිපත් කරමින් යහපත් පණිවිඩයක් සමාජයට ලබා දීමට උත්සාහ කරයි. කතුවරයාගේ ලේඛන දිවියට සුභ පතමින්, පාසල් ශිෂ්‍යයින්, දෙමාපියන් සහ ගුරුවරුන්ට අත්‍යවශ්‍ය කාලීන නවකතාවකි.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: மகிந்த விமலசேன (Mahinda Wimalasena)
ISBN எண்: 9789555519540
பக்கங்கள்: 231
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம் (In Print)
"அகால பரிணத" நாவல் இளம் மாணவிகளுக்கு சமூகவியல் பிரச்சினைகளை விளக்குகிறது. பெற்றோர், பள்ளி அமைப்பு மற்றும் நவீன தொழில்நுட்பங்களை உயிருள்ள பாத்திரங்களாக கொண்டு சமூகத்திற்கு நல்ல செய்தியை வழங்க முயல்கிறது. ஆசிரியர்கள், பெற்றோர்கள் மற்றும் மாணவர்களுக்கு தேவையான காலத்திற்கான நாவல் ஆகும்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை