ඈ හෙවත් අයේෂා 1 | yevobay.com Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR800.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR266.67 with Koko

or make 6 interest free installments of LKR133.33 with HNB

or make 12 installments LKR66.67 with DFCC

or make 12 installments LKR66.67 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Ae Hewath Ayesha 1 | YEVOBAY Sri Lanka

“Ae Hewath Ayesha” is one of H. Rider Haggard’s finest literary works, translated into Sinhala by K.G. Karunathilaka and published by Dayawansha Jayakody & Co. The novel, set over two millennia ago, depicts the extraordinary love triangle involving an immortal queen renowned for her beauty, an English youth named Leo Vinci, and an Egyptian maiden named Amernathas. Filled with romance, suspense, and fear, this novel expands the horizons of Sinhala literature and offers readers a unique experience.

AuthorH. Rider Haggard, K.G. Karunathilaka
ISBN9789555518277
Page Count262
Currently In Print?Yes

ඈ හෙවත් අයේෂා 1 | YEVOBAY Sri Lanka

එච්. රයිඩර් හැගාඩ්ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන "ඈ හෙවත් අයේෂා" පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නවකතාවයි. අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වූ, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයෙකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාරජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මෙම නවකතාව සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් කරන අතර, අපගේ පාඨකයන්ට නව අත්දැකීමක් ලබා දෙනු ඇත.

කර්තෘH. Rider Haggard, කේ. ජී. කරුණාතිලක (K.G. Karunathilaka)
ISBN අංකය9789555518277
පිටු ගණන262
මුද්රණ තත්ත්වයමුද්රණයේ පවති

ஈ ஹெவத் அயேஷா 1 | YEVOBAY Sri Lanka

ஹெச். ரைடர் ஹாகர்டின் சிறந்த இலக்கிய படைப்பு "ஈ ஹெவத் அயேஷா" என்ற புத்தகத்தின் தமிழாக்கம். இது இரண்டு ஆயிரம் ஆண்டுகளுக்கு முன்பு வாழ்ந்த அழகான மற்றும் மறக்க முடியாத ராணி, லியோ வின்சி என்ற இங்கிலாந்து இளைஞர் மற்றும் அமேர்நாதஸ் என்ற எகிப்திய இளைஞரின் அற்புதமான காதல் முக்கோணத்தை விவரிக்கும். இந்த நாவல் காதல் மற்றும் பயம் நிறைந்த கதையாகும் மற்றும் தமிழ்ப் படைப்புகளில் புதிய அனுபவத்தை வழங்கும்.

ஆசிரியர்ஹெச். ரைடர் ஹாகர்ட் (H. Rider Haggard), கே. ஜி. கருணாதிலகா (K.G. Karunathilaka)
ISBN9789555518277
பக்கங்கள்262
அச்சு நிலைஅச்சிடப்பட்டுள்ளது