or make 3 interest free instalments of LKR330.00 with Koko
or make 6 interest free installments of LKR165.00 with HNB
or make 12 installments LKR82.50 with DFCC
or make 12 installments LKR82.50 with Commercial
Author: Durendra Indika Peris
Publisher: Sandamadhavee Publishers
ISBN: 9786245584390
Page Count: 168
Status: In Print
The novel portrays Jason, immersed in the scent of baby bee near the window on a rainy night. It explores his emotions deeply, with a special focus on expressions and unspoken feelings, as interpreted by another character. Available via YEVOBAY.com Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online bookstore
රචකයා: දුරේන්ද්රා ඉන්දිකා පීරිස් (Durendra Indika Peris)
ප්‍රකාශකයා: සඳමාධවී ප්‍රකාශකයෝ (Sandamadhavee Publishers)
ISBN අංකය: 9786245584390
පිටු ගණන: 168
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
මට හරි ආස හිතුණා වැහි දාට මහ රෑක ජේසන්ට තුරුල් වෙලා බෙල්ල පිටිපස්සේ බේබි බී සුවඳ බලන්න. ඇයි වලාමේ... ඒකට වහින්න එපායෑ. ඊටත් ජේසන්ට තුරුල් වෙන්නේ කෝමෙයි... දෙයියනේ මයෙ හිත මූණේ ලියවුණා නං මූණදෙන්නෙ කෝමෙයි... කාරි නෑ. හේනං මූණේ ලියවෙන්නේ සිංහලෙන් නොවැ. උන්දැ කොහෙද ඒවා කියවන්නේ යංතං කතා කර ගන්න වචන ගැට ගහගත්තට... මං තනියම හිනාවෙන හැටි බලාගෙන හිටපු ජේසන්, "වී..ඔයාගේ මූණ කියවන්න මට පුළුවන්... ඒකේ හැඟීම් පිරිලා” කිව්වා.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල
ஆசிரியர்: துரேந்திர இந்திகா பரீஸ் (Durendra Indika Peris)
பதிப்பாளர்: சந்தமாதவி பதிப்பகம் (Sandamadhavee Publishers)
ISBN எண்: 9786245584390
பக்கங்கள்: 168
தற்போது வெளியிடப்பட்டுள்ளது: ஆம்
"என் காதல் வேலையை அனுபவிக்க என்னை அனுமதிக்கவும்", என்று ஜேசன் கவனித்த போது, அது வெள்ளி நாள் ஆகும் என்று கூறியான். முகத்தில் எழுதப்பட்டுள்ள உணர்வுகளை அவர் தெரிந்துகொண்டார். இந்த நாவல் மனித சிந்தனைகள் மற்றும் உணர்வுகளை ஆராய்கிறது.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை