අබිසරු සමනළියෝ | YEVOBAY Sri Lanka

(0 reviews)
Estimate Shipping Time: 4 Days
Brand
YEVOBAY

Inhouse product


Price
LKR1,300.00 /Pcs
Quantity
(100 available)
Total Price

or make 3 interest free instalments of LKR433.33 with Koko

or make 6 interest free installments of LKR216.67 with HNB

or make 12 installments LKR108.33 with DFCC

or make 12 installments LKR108.33 with Commercial

Share

Reviews & Ratings

0 out of 5.0
(0 reviews)
There have been no reviews for this product yet.

Abisaru Samanaliyo

Author: P.B. Jayasekara

ISBN: 9786245865147

Page Count: 326

Status: In Print

"Abisaru Samanaliyo" is a novel by P.B. Jayasekara. It narrates the harsh experiences of a young girl, the challenges she faces, and social issues surrounding her life. Published by Keheli Publishers, this 326-page book is available for purchase via YEVOBAY.com.

YEVOBAY.com - Sri Lanka's premier online bookstore

අබිසරු සමනළියෝ

රචකයා: පී.බී. ජයසේකර (P.B. Jayasekara)

ISBN අංකය: 9786245865147

පිටු ගණන: 326

දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති

"අබිසරු සමනළියෝ" යනු පී.බී. ජයසේකර විසින් රචිත නවකතාවකි. කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහලු පිරිමියෙක් භුක්ති විදී. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සදහා ගැහැනු කය කාසි කළහැකි බැව් ඇයට ඒත්තු ගන්වයි. තමා වනාහී තදියම් ව පැමිණෙන පිරිමින් භාවිතා කොට අමතක කරන වැසිකිළියක් පමණකැයි කල් යත් යත් ඇයට හැගේ.... වෙහෙසෙන කම්කරුවා දහදිය හැලුව ද, තමා නිතිපතා හලා ඇත්තේ යළි නොලබන තම ගැහැනුකම බැව් එක් දිනෙක ඇය පසක් කරගනී.

YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල පොත් වෙළඳසැල

அபிசறு சமனளியோ

ஆசிரியர்: பி.பி. ஜெயசேகரா (P.B. Jayasekara)

ISBN எண்: 9786245865147

பக்கங்கள்: 326

தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்

"அபிசறு சமனளியோ" என்பது பி.பி. ஜெயசேகரா எழுதிய நாவல் ஆகும். ஒரு சிறுமிக்கு எதிரான கொடூரமான அனுபவங்கள், அவளின் வாழ்க்கையில் நிகழும் சவால்கள் மற்றும் சமூக பிரச்சனைகள் இந்த நாவலில் விவரிக்கப்படுகின்றன. YEVOBAY.com மூலம் எளிதில் வாங்கலாம்.

YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் புத்தகக் கடை