or make 3 interest free instalments of LKR500.00 with Koko
or make 6 interest free installments of LKR250.00 with HNB
or make 12 installments LKR125.00 with DFCC
or make 12 installments LKR125.00 with Commercial
Due to an overdose of sleeping medication, a clergyman died peacefully. However, Douglas Selty, newly appointed district attorney of Madison city, suspects foul play in the death. The clergyman's wife informs about the death and calls Selty to Madison. Though she claims the deceased was not her husband, Selby proves this to be a human murder. Who was the deceased clergyman? Why was he murdered? Who killed him? Will the young and capable district attorney be able to uncover all this? This is the first story about the aggressive young district attorney of Madison city.
නිද්‍රානක ඖෂධ අධි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් සිය සයනයෙහි දී ම සාමකාමී අන්දමින් මියගිය දේවගැතිවරයෙකි. නමුත්, මෙඩිසන් නගරයේ දිස්ත්රික් නීතීඥවරයා ලෙසින් අභිනවයෙන් පත් වූ ඩග්ලස් සෙල්ටි, එම මරණය පිළිබඳව සැක පහළ කරයි. දේවගැතිවරයාගේ භාර්යාවට මරණය පිළිබඳව දන්වන හෙතෙම, ඇය මෙඩිසන් නගරයට කැඳවයි. මියගිය පුද්ගලයා සිය සැමියා නොවන බැව් ඇය පවසත් ම මෙය මනුෂ්ය ඝාතනයක් විය යුතු බවට සෙල්බි ප්‍රත්යක්ෂ කර ගනියි. මියගිය දේවගැතිවරයා කවරෙක් ද? ඔහු ඝාතනයකොට ඇත්තේ මන්ද? ඒ කවරෙකු විසින් ද? මේ සියල්ල අනාවරණය කර ගැනීමට තරුණ හා කඩවසම් දිස්ත්රික් නීතීඥවරයා සමත් වේ ද? මේ, මෙඩිසන් නගරයේ ආක්‍රමණශීලී, තරුණ දිස්ත්රික් නීතීඥවරයා පිළිබඳ පළමු වන කතාවයි.
தூக்கம் அதிகமாக்கும் மருந்து அதிக அளவில் எடுத்ததால் அமைதியாக இறந்த தேவகேதிவர் ஒருவர். ஆனால் மெடிசன் நகரின் மாவட்ட நீதியரசராக புதிய பொறுப்பை ஏற்ற டக்ளஸ் செல்டி அந்த மரணத்தில் சந்தேகம் தெரிவிக்கிறார். தேவகேதிவரரின் மனைவி மரணத்தைப் பற்றி அறிவித்ததும், அவர் மெடிசன் நகருக்கு அழைக்கப்படுகிறார். இறந்தவர் அவரது கணவர் அல்ல என்று அவர் கூறினாலும், இது மனித கொலை என செல்பி சாட்சியமாக்குகிறார். இறந்த தேவகேதிவர் யார்? அவர் ஏன் கொல்லப்பட்டார்? யார் கொன்றார்? இவை அனைத்தையும் கண்டுபிடிக்க இளம் மற்றும் திறமையான மாவட்ட நீதியரசர் வெற்றி பெறுவாரா? இது மெடிசன் நகரின் அதிரடியான இளம் மாவட்ட நீதியரசரின் முதல் கதை.