or make 3 interest free instalments of LKR400.00 with Koko
or make 6 interest free installments of LKR200.00 with HNB
or make 12 installments LKR100.00 with DFCC
or make 12 installments LKR100.00 with Commercial
Clementine Rose is very excited. She starts going to school with her best friends Sophie and Poppy but has no patience. Instead of the kind Miss Critchley, she gets the strict and often angry teacher Miss Bottomly. Soon after, a mischievous boy named Angus in her class starts bullying her. After the first day, Clementine decides school is not the fun place she thought it would be. But everything changes when the announcement of a Pet Day is made. If Lavender, the tiny teacup pig, goes to school with Clementine, won’t everything be more joyful?
ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්යෝගයට පත් වී සිටියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමඟ පාසල් යන්නට පටන් ගන්නා අතර ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට කරුණාවන්ත ක්රිචිලි මෙනෙවිය වෙනුවට ඈට ලැබෙන්නේ සැර නිතර කෑගසන ගුරුවරියක වන බොටම්ලි මහත්මියයි. ඊළඟට මුල් වරට හමු වූ මොහොතේ පටන් ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි. ඒ මුල් දිනයෙන් පසු පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි තැනක් නොවන බවට ක්ලෙමන්ටයින් තීරණය කරයි. එහෙත් සුරතල් සතුන්ගේ දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම් දීමත් සමඟ හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර් නම් කුරු පුංචි ඌරු නෑම්බියට ක්ලෙමන්ටයින් සමග පාසල් යන්නට තිබුණා නම් සියල්ල සතුටු දායක වනු ඇති නොවේද?
கிளெமன்டைன் ரோஸ் மிகுந்த உற்சாகத்துடன் இருக்கிறார். அவள் தனது சிறந்த நண்பர்கள் சோபி மற்றும் பொப்பியுடன் பள்ளிக்கு செல்லத் தொடங்குகிறார், ஆனால் அவளுக்கு பொறுமை இல்லை. அங்கு அவளுக்கு கருணைமிக்க கிரிச்சிலி மேனேஜர் பதிலாக கடுமையான, அடிக்கடி கோபமாகும் ஆசிரியர் பாட்டம்மை கிடைக்கிறார். பள்ளியில் அவளுடைய வகுப்பில் உள்ள ஆங்கஸ் என்ற ஒரு சுறுசுறுப்பான சிறுவன் அவளை தொந்தரவு செய்கிறான். முதல் நாளுக்குப் பிறகு பள்ளி அவளுக்குப் பிடித்த இடமாக இருக்காது என்று கிளெமன்டைன் முடிவு செய்கிறாள். ஆனால் செல்லப்பிராணிகள் தினம் நடைபெற உள்ளதாக அறிவிக்கப்பட்டதும் அனைத்தும் மாறிவிடுகிறது. லாவெண்டர் என்ற சிறிய குட்டி பன்றி கிளெமன்டைனுடன் பள்ளிக்கு வந்தால் எல்லாம் மகிழ்ச்சியாக மாறுமா?